මැතිව් සිය බිරිඳ ඇන්ජලිනා සහ දරුවන් හතර දෙනා ද සමඟින් පසුගිය අප්‍රේල් මාසයේ ශ්‍රී ලංකා සංචාරයක් සඳහා සැලසුම් සකස් කළ ද මැතිව් ගේ බිරිඳ වූ ඇන්ජලිනාට සිය රැකියාවේ කාර්ය බහුලත්වය නිසා සංචාරයට සහභාගී වීමට නොහැකි විය.ඒ නිසාම පවුලේ බාලයා වූ ඊතන් ට ද සංචාරය අහිමි විය.පවුලේ වැඩිමලා වූ ඩේවිඩ් තම උසස් අධ්‍යපන කටයුතු හේතුවෙන් සංචාරයට සහභාගී වීමෙන් වැලකී සිටියාය.අවසානයේ මැතිව් සමග දහනම හැවිරිදි පුතු වූ ඩැනියෙල් ද පහලොස් හැවිරිදි වියේ පසු වූ අමිලී ද ශ්‍රී ලංකා වේ සංචාරය කිරීමට තීරණය කෙරිනි.නමුත් අවසානයේ තැවතත් ආපසු එංගලන්තය බලා යාමට හැකි වූයේ මැතිව් ට පමණි.ඩැනියෙල් සහ අමිලී සිය කෙටි ජීවිතය අප්‍රේල් 21 වෙනි දින කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී අවසන් කළාය.තිසර අරවින්ද රතුවිතාන බී .බී. සී. ය වෙත මේ සම්බන්දයෙන් අගනා ලිපියක් රචනා කොට තිබිනි.
Showing posts with label තාරුණ්‍යය. Show all posts

Sunday, 27 October 2019
පිරිපුන් තාරුණ්‍යයක් වෙත
මැතිව් සිය බිරිඳ ඇන්ජලිනා සහ දරුවන් හතර දෙනා ද සමඟින් පසුගිය අප්‍රේල් මාසයේ ශ්‍රී ලංකා සංචාරයක් සඳහා සැලසුම් සකස් කළ ද මැතිව් ගේ බිරිඳ වූ ඇන්ජලිනාට සිය රැකියාවේ කාර්ය බහුලත්වය නිසා සංචාරයට සහභාගී වීමට නොහැකි විය.ඒ නිසාම පවුලේ බාලයා වූ ඊතන් ට ද සංචාරය අහිමි විය.පවුලේ වැඩිමලා වූ ඩේවිඩ් තම උසස් අධ්‍යපන කටයුතු හේතුවෙන් සංචාරයට සහභාගී වීමෙන් වැලකී සිටියාය.අවසානයේ මැතිව් සමග දහනම හැවිරිදි පුතු වූ ඩැනියෙල් ද පහලොස් හැවිරිදි වියේ පසු වූ අමිලී ද ශ්‍රී ලංකා වේ සංචාරය කිරීමට තීරණය කෙරිනි.නමුත් අවසානයේ තැවතත් ආපසු එංගලන්තය බලා යාමට හැකි වූයේ මැතිව් ට පමණි.ඩැනියෙල් සහ අමිලී සිය කෙටි ජීවිතය අප්‍රේල් 21 වෙනි දින කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී අවසන් කළාය.තිසර අරවින්ද රතුවිතාන බී .බී. සී. ය වෙත මේ සම්බන්දයෙන් අගනා ලිපියක් රචනා කොට තිබිනි.
Subscribe to:
Posts (Atom)