කස කාරයා
පැමිණෙන විට පෙරහැර පැමිණෙන බව අපි දනිමු.පෙරහැර පැමිණිමට පටන් ගෙන ඇත.මැතිවරණ
කොමිසම වෙත විවිධ චෝදනා රජය පාර්ශවයෙන්
එල්ල වීමට පටන් ගෙන ඇත.ඊට සමගාමිව වත් පොතේද මහින්ද දේශප්‍රිය මහතා ඉලක්ක කොට පහත්
පෝස්ටු පලවීමට පටන් ගෙන ඇත.මෙම මැතිවරණ උන්මාදය විසින් ඉතා අසීරුවෙන් පාළනය කොට
ගෙන ඇති වසංගත තත්වය පැතිර යාමේ අවධානම නැවත ඉස්මතු කරවයි.
Tuesday, 21 April 2020
Thursday, 2 April 2020
අර්බූධය මැද
අර්බූධය මැද
ගැටුම්කාරී තත්වයක් උද්ගත වි ඇත.ඒ මීගමුව රෝහලේදි පසුගියදා මිය ගිය මුස්ලිම්
ජාතිකයාගේ දේහය ආදාහනය කිරීමත් සමඟයි.මෙය ඉතාමත්ම බරපතල ගැටළු නිර්මාණය කරන
වටපිටාවක් නිර්මාණය කිරිමට නියමිතයි.ව්‍යසනයට සාර්ථකව මුහුණ දිය හැක්කේ එක්ව මිස
වෙන්ව නොවේ.රජය ඉතා ඉක්මනින් මැදහත්වි තත්වය සමනය කළ යුතුය
Subscribe to:
Posts (Atom)